ඊශ්‍රායලය – හමාස් ගැටුම අවසන් කිරීමට ඇති තීරණාත්මක සාධකය
කෙසේ වෙතත් මෙම ප්‍රාණ ඇපකරුවන්ගෙන් කී දෙනෙකු ජීවත්ව සිටින්නේ ද යන්න පිළිබද කිසිවෙකුටත් අදහසක් නැති බවයි හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සීඑන්එන් පුවත් සේවය වෙත පවසා ඇත්තේ.
ඔවුන් නිදහස් කිරීමේ ඕනෑම ගණුදෙනුවකට ස්ථීර සටන්විරාමයක් සහ ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම පිළිබද සහතිකවීම ඇතුළත් වී ඇති බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.
සාකච්ඡා සදහා වන ප්‍රවේශය හමාස් සතු බව එක්සත් ජනපදය විශ්වාස කරනවා. හමාස් පවසන්නේ සටන් විරාමය පිළිගැනීමට ඊශ්‍රායලයෙන් පැහැදිලි ස්ථාවරයක් අවශ්‍ය බවයි.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්