ඊලොන් මස්ක්ට වාර්තාගත වැටුපක්
තමාගේ වැටුප වැඩිකළ යුතු බවට මස්ක් මාස ගණනක සිට පවසමින් සිටි අතර එම යෝජනාව අනුමත වීම සම්බන්ධයෙන් ඔහු සිය සතුට ප්රකාශ කර තිබුණේ "Hot damn, I love you guys," යනුවෙන් පවසමින්.
ඔහු එසේ පවසා තිබුණේ ටෙස්ලා සමාගමේ මූලස්ථානය ලෙස සැලකෙන ටෙක්සාස් හි පැවති කොටස් හිමියන්ගේ වාර්ෂික සමුළුවට එක්වූ අවස්ථාවේදීයී.
ඒ අනුව ඔහුගේ වැටුප ඩොලර් බිලියන 56ක් පමණ වන බව සදහන්.
Related News
ප්රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්