ගිනස් ලෝක වාර්තා ලැයිස්තුවට තවත් සුවිශේෂී අංගයක්
ඒ ලොව මිටිම විවාහක යුවළ ලෙස නිල වශයෙන් හිමිකර ගැනීමට බ්‍රසීල ජාතික යුවළක් වන Paulo Gabriel da Silva Barros සහ Katyucia Lie Hoshino සමත් වීමත් සමගයි.
මෙය ආදරය පිළිබඳ හද උණුසුම් කරවන කතාවක් ඉස්මතු කරන බවයි ගිනස් ලෝක වාර්තා සංවිධානය පෙන්වා දෙන්නේ.
සමාජීය පීඩනයන්ට යටත් වෙනවා වෙනුවට මේ යුවළ ඔවුන්ගේ භෞතික ලක්ෂණ අඳුරගෙන ජීවිත කාලයටම හවුල්කාරිත්වයක් ගොඩනගා ගැනීමට තීරණය කළා.
2006 වර්ෂයේදීයි මෙම යුවළ ප්‍රථමවරට මුණගැසී ඇත්තේ.
ඒ අනුව විවාහයට ප්‍රථම ඔවුන් වසර 15 කට වැඩි කාලයක් ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව වයස අවුරුදු 31 සහ 28 වියෙහි පසුවන Paulo Gabriel da Silva Barros සහ Katyucia Lie Hoshino යුවළ ලොව මිටීම විවාහක යුවළ බවට ගිනස් ලෝක වාර්තා සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්