ඉතා දුර්ලභ නිවුන් අලි උපතක් තායිලන්තයේදී
ඒ සම්බන්ධයෙන් අලියාගේ භාරකරුවන් පවසා ඇත්තේ නිවුන් පැටවුන් උපත ලැබීම ආශ්චර්යමත් සිදුවීමක් බවයි.
36 හැවිරිදි චම්චුරි නමැති මෙම අලි මව නිවුන් දරුවන් ප්‍රසූත කිරීමට බලාපොරොත්තුවෙන් නොසිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇය පිරිමි පැටවෙකු බිහි කළ අවස්ථාවේදී අයුත්යා අලි මාලිගාවේ සහ රාජකීය ක්රාල්හි කාර්ය මණ්ඩලය සිතා ඇත්තේ ප්‍රසූතිය අවසන් වූ බවයි.
නමුත් පළමු අලි පැටවා පිරිසිදු කර දෙපයින් හිට ගැනීමට උදව් කරමින් සිටි අවස්ථාවේ චම්චුරි අලි මව දෙවන පැටවා බිහිකර තිබෙනවා.
දෙවන උපත අලි මවවත් භීතියට පත් කළ අතර භාරකරුවන්ට ඇයව පාලනය කිරීමට මහත් උත්සහයක් ගැනීමට සිදුවූ බව සඳහන්.
ඒ අවස්ථාවේදී අලි මව සමග ඇතිවූ ගැටුමෙන් එක් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.
Save the Elephants නම් පර්යේෂණ සංවිධානය පවසන්නේ නිවුන් අලි උපත් වලින් සියයට එකක පමණක් සිදුවන අතර පිරිමි-ගැහැණු පැටව් දෙදෙනෙකු ඉපදීම ඊටත් වඩා දුර්ලභ බවයි.
ඒ අනුව උපත ලැබූ නිවුන් පැටවුන් දෙදෙනා මෙන්ම මවද යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි Ayutthaya Elephant Palace හි කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්