රුසියාව සතු විදේශීය වත්කම්වලින් යුක්‍රේනයට යුද ආධාර
ඒ අනුව,G-7 නායකයන්ගෙන් යුක්‍රේනයට අමෙරිකානු ඩොලර් බිලියන 50ක මුදලක් යුද ආධාර ලෙස හිමිවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මීට වසර දෙකකට පෙර, රුසියාව, යුක්‍රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ, යුක්‍රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගත් නිසාවෙන්.
නේටෝ සංවිධානය යනු රුසියාවෙන් එල්ල වන තර්ජනවලට එරෙහිව අමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් පිහිටුවාගත් යුද සන්ධානයයි.
G-7 කණ්ඩායමට අයත් රටවල් බොහොමයක් නේටෝ සාමාජිකයන් ද වනවා.
යුද ආධාර වශයෙන්, G-7 නායකයන් යුක්‍රේනයට ලබා දෙන්නේ, විදේශවල ඇති අත්හිටුවන ලද රුසියානු වත්කම් බව සඳහන්.
මෙම රුසියානු වත්කම් අත්හිටුවීම සිදු කර ඇත්තේ, රුසියාව යුක්‍රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ අවස්ථාවේදීයි.
ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 50ක එම මුදල යුක්‍රේනයට ලබාදීමට නියමිතව ඇත්තේ මෙම වසර අවසානයේ දී බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්