කුවේට්හි මහල් නිවාසයේ ගින්නෙන් සිදුවූ මරණ ගනණ ඉහළට
කුවේටයේ මන්ගාෆ් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 49 දෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය හා තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙක් එහි ජීවත් වූ විදේශික ශ්‍රමිකයන්.
ඉන් බොහෝ පිරිසක් ඉන්දීය ජාතිකයන් වනවා.
මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විපතට පත් වූවන් සහ ඔවුන්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉන්දීය තානාපති කාර්යාලය තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව එරට බලධාරීන් පවසනවා.
කුවේට් නියෝජ්‍ය අගමැති ෂෙයික් ෆහාඩ් යූසුෆ් අල්-සබා මෙම ගොඩනැගිල්ලේ හිමිකරුවන්ට චෝදනා එල්ල කර ඇති අතර ප්රමිතීන් උල්ලංඝනය කරමින් එය සාදා ඇති බවට චෝදනා කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්