G 7 රාජ්‍ය නායකයින්ගේ සමුළුව අද සිට
විදෙස් මාධ්‍ය වර්තා කළේ, මේ මස 15 දින දක්වා ඉතාලියේ සභාපතීත්වයේන් ඉතාලියේ පූලියා හි සමුළුව පැවැත්වීමට නියමිත බවයි.
මෙවර G 7 නායකයින් යුක්රේන, මැදපෙරදිග සහ ඉන්දු පැසිෆික් කලාපය ඇතුළු කලාපීය ගැටලු සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කරන අතර ආර්ථික ආරක්ෂාව, කෘත්‍රිම බුද්ධිය, දේශගුණික විපර්යාස සහ අනෙකුත් මාතෘකා ද සාකච්ඡා කිරීමට ඇති බව න්‍යාය පත්‍රයේ සඳහන් වුණා.
ඒ අනුව පළමු දින මාතෘකාවට මැද පෙරදිග සහ යුක්රේනය ඇතුළත් වන අතර යුක්රේන ජනාධිපති ව්ලැද්මියර සෙලෙනෙස්කි තම රටේ තත්ත්වය පිළිබඳව සැසිවාරයට පෞද්ගලිකව එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ අතර අමෙරිකානු ජනපති ජෝ බයිඩන් යුක්රේන සමග නව ආරක්ෂක ගිවිසුමක් ද අත්සන් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්