ප්‍රංශයෙන් බිහිවූ ජනප්‍රිය ගායිකා Hardy ජීවිතයෙන් සමු ගනී
ඇය 80 වැනි වියේ පසුවූවා.
“අම්මා ගියා”, යනුවෙන් ඇයගේ පුත්‍රයා වන තෝමස් ඩියුට්රොන්ක් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.
සංගීත ක්ෂේත්රයට 1962 වසරේදී එක්වූ හාර්ඩි ප්‍රංශයේ සංගීත ක්ෂේත්රයේ කීර්තිමත් චරිතයක් බවට කෙටි කලකදී පත්වූවාය.
ප්‍රංශයේ ප්‍රකට වූ Yé-yé (yeah yeah) පොප් ව්‍යාපාරයේ ප්රමුඛ චරිතයක් වූයේ ඇයයි.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්