අයහපත් කාලගුණය හේතුවෙන් වියට්නාමයේ විශාල පිරිසක් අවතැන් වෙයි
පසුගිය දින කිහිපය පුරා වියට්නාමයට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමග ගංවතුර තත්ත්වයක් හටගත්තා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එකම පවුලේ මව/පියා සහ ඔවුන්ගේ දරුවායි.එමෙන්ම පුද්ගලයෙක් අතුරුදන් බව ද වියට්නාම රජය නිවේදනය කරනවා.
ඉදිරි දින කිහිපය තුළද අධික වර්ෂාපතනයෙන් දැඩි හානි සිදුව හැකි බවටයි වියට්නාම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
පසුගිය පැය 24 දී පමණන් වියට්වෙනාමයේ උතුරු ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 295 ඉක්මවා ඇති බව සදහන්.
ගංවතුර හේතුවෙන් නිවාස 350 කට පමණ හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම සංචාරකයින් 400 දෙනෙකු පමණ ගංවතුරට කොටුවී සිටින බව එරට මාධ්‍ය සදහන් කරනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්