බ්‍රිතාන්‍යයේ විරැකියා අනුපාතයේ ඉහළම අගය වාර්තා වෙයි
2021 වසරේ සැප්තැම්බර් මාසයට පසු බ්‍රිතාන්‍යයේ විරැකියා අනුපාතය ඉහළම අගය වාර්තා වී ඇති අතර එහි අගය සටහන් වන්නේ සියයට 4.4 ක් ලෙසයි.
කෙසේ වුවද විරැකියාව ඉහළ ගිය රැකියාවල නියුතු පුද්ගලයන්ගේ ආදායම ඉහළ ගොස් ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය සදහන් කරනවා.
පාරිභෝගික භාණ්ඩ මිලට සාපේක්ෂව පුද්ගල ආදායම ඉහළ ගොස් ඇති බව ද සදහන්.
එමෙන්ම බ්‍රිතාන්‍යයේ ශ්‍රමදායකත්වය ලබා දිය හැකි වයස්වල පසුවන්නන්ගෙන් පහෙන් එකක් රැකියා සදහා අයදුම් නොකරන බව ද වාර්තා වනවා.
පසුගිය අප්‍රේල් මාසයේදී එරට ජීවන වියදම ඉහළ යාමත් සමග වැටුප් වර්ධකයක් බලාපොරොත්තු වුණා.
වයස අවුරුදු 21 හා ඊට වැඩි රැකියාවල නියුතු පුද්ගලයන්ට පැයට බ්‍රිතාන්‍ය පවුම් 11යි ශත 44 ක දීමනාවක් මේ වන විට ලබා දෙනවා.
එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 9.8 ක ඉහළ යාමක්.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්