බයිඩ්න්ගේ පුත්‍රයා චෝදනා 3කට වැරදිකරු වෙයි
2018 වසරේදී ගිනි අවියක් මිලදී ගන්නා අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදීමටයි හන්ටර් බයිඩ්න් වැරදිකරු වූයේ.
නඩු විභාගයට ජුරි සභිකයින් 12 දෙනෙකු සහභාගී වූ අතර සියලු චෝදනාවලට හන්ටර් බයිඩ්න් වැරදිකරු වන බව ඔවුන් තීරණය කර තිබෙනවා.
ඔහුට ලබා දෙන දඬුවම සම්බන්ධයෙන් ඉදිරියේදී නිවේදනය කිරීමට නියමිතයි.
විල්මින්ග්ටන් හි ඩෙලවෙයාර් අධිකරණයේදී සතියක කාලයක් පුරා නඩු විභාගය සිදු කෙරුණු අතර ජනාධිපති ජෝ බයිඩ්න් කිසිදු අවස්ථාවක ඊට සහභාගී වූයේ නැහැ.
එහෙත් ජනාධිපති ආර්යාව හා හන්ටර් බයිඩ්න්ගේ පවුලේ සාමාජිකයන් ඊට සහභාගී වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ජුරිය තම තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා හන්ටර් බයිඩ්න්ව හමුවී ඇති බවද සඳහන්.
නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කරන්නේ අධිකරණ පද්ධතියේ ක්‍රියාවලියට තම පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්