යෝජිත සටන් විරාමයට හමාස් සංවිධානයෙන් ධනාත්මක ප්‍රතිචාරයක්
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ සටන් විරාමයට හමාස් සංවිධානයේ ප්‍රතිචාරය ඊයේ භාරදී තිබුණා.
ඒ අනුව යෝජිත සටන්විරාමය සඳහා හමාස් සංවිධානය ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එම යෝජනාවලියට මෙන්ම ස්ථීර සටන්විරාමයක් ඇති කිරීම සඳහා ඊශ්‍රායලයේ දායකත්වය කුමන ආකාරයෙන්ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.
දෙපාර්ශ්වය අතර සටන්විරාමයක් ඇතිකිරීම සඳහා මැදිහත්කරුවන් ලෙස කටාර් හා ඊජිප්තුව කටයුතු කරන අතර ඊශ්‍රායලයෙන් ඉක්මන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්