වෙළඳපොළක හටගත් ගින්නකට සතුන් දහසක් බිලි වෙයි
බැංකොක් නුවර පිහිටි චටුචක් වෙළදපොළේයි මෙම ගින්න හටගෙන ඇත්තේ.
එහි සුරතල් සතුන් රදවා සිටින වෙළදසැල් සියයක් පමණ ගින්නෙන් විනාශ වී තිබෙනවා.
පක්ෂීන් / සුනඛයින් / බළලුන් හා සර්පයින් ඇතුලු සතුන් වර්ග රාශියක් මෙහිදි මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න හට ගැනීමත් සමග වෙළදසැල් හිමියන් ඉන් ඉවත් වී ඇති අතර කුඩු තුළ රදවා සිටි සතුන් ගින්නට හසුවී තිබෙනවා.
චටුචක් වෙළදපොළ සංචාරකයින් අතර ඉමහත් ප්රසිද්ධියක් උසුලනවනවා.
සති අන්තයේ දී එය නැරඹීම සදහා සංචාකරයින් ලක්ෂ දෙකක් පමණ පැමිණෙන බවයි වාර්තා වන්නේ.
Related News
ප්රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්