පැය 72ක තුළ ඉන්දියාවේ 8ක් මරුට
ඉන්දියාවට අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ඉන් වැඩිම හානියක් සිදුවී ඇත්තේ ඔඩිසා ප්රාන්තයටයි.
පසුගිය පැය 72ක තුළදී එම ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 8ක්.
එමෙන්ම පසුගිය මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා අධික උෂ්ණත්වය හේතුවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 60ක් ලෙස සටහන් වනවා.
එහෙත් මිය ගිය සංඛ්‍යාව ඊට වඩා බොහෝ වැඩි අගයක් විය හැකි බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.
මේ වන විට ඉන්දීයාවේ ඇතැම් ප්‍රදේශයන් බලපා ඇති උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති අතර උෂ්ණ තරංගයන්ගෙන් වැඩිම කාලයක් බලපෑම් එල්ල වු වසර ලෙස ද මෙය සටහන් වනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්