ඇපල් දුරකථනවලට Chat GPT
ඒ අනුව ඊයේ පැවති ඇපල් සමාගමේ වාර්ෂික සංවර්ධකයන්ගේ සමුළුවේදී (Developers Conferance) ප්‍රකාශ වුණේ ඇපල් සමාගමේ මීළඟ අයිෆෝන් නිෂ්පාදනය AI නැත්නම් කෘත්‍රිම බුද්ධියෙන් සන්නද්ධ කෙරෙන බවයි.
විශේෂයෙන් Open AI සමාගමේ ජනප්‍රිය Chat GPT කෘත්‍රිම බුද්ධි යෙදුම අයිෆෝන්වලට අන්තර්ගත කරන බව ඇපල් සමාගම නිවේදනය කළා.
එමෙන්ම හඬ මගින් අන්තර්ක්‍රියා කළ හැකි "සිරි" (Siri) යෙදුම මගින් ඇපල් දුරකථනවලට කෙටි පණිඩුව, ඊමේල් සහ තුන්වැනි පාර්ශ්වයක යෙදුම්වලටද ප්‍රතිචාර දැක්විය හැකි බව ඇපල් ප්‍රධාන විධායක ටිම් කුක් සඳහන් කළා.
ඔබ වෙනුවෙන් ඊමේල් ලිවීමටත් අවස්ථාවට සරිලන අන්දමේ හඬින් පණිවුඩ යැවීමට "සිරි" AI යෙදුම සමත් වෙයි.
ජනප්‍රිය Chat GPT AI යෙදුම ඇපල් අයිෆෝන්වලට අන්තර්ගත කරනු ඇත්තේ මේ වසර අගදීයී.
ඇපල් සමාගම මෙලෙස AI තාක්ෂණය පිළිබඳ අවධානය යොමුකරද්දි අයිෆෝන් අලෙවියේ වර්ධනයක් අපේක්ෂා කරනු ලබනවා.
විශේෂයෙන් තම ජංගම දුරකථන AI තාක්ෂණයෙන් යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන අයිෆෝන්හිමියන් මේ විදියට නව අයිෆෝන් මාදිළි මිලදී ගැනීමට පෙළඹෙනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්