අමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය ඕස්ට්‍රේලියානු අගමැති හෙලාදකී
තානාපති කාර්යාලය වෙත පැමිණි අයෙකු මිටියකින් පහරදී එහි දේපලවලට හානි කිරීමට සහ තීන්ත අලේප කිරීමට කටයුතු කර තිබුණා.
අදාළ ක්‍රියාකලාපය නීතිවිරෝධී බව පෙන්වාදෙන ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සිද්ධියට සම්බන්ධ පුද්ගලයාට නිසි දඬුවම් පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.
මෙම සිදුවීමෙන් තානාපති කාර්යාලයේ ජනෙල 9කට පමණ හානි සිදුව ඇති බව සඳහන්.
කෙසේවෙතත් ඉන් තානාපති කාර්යාලයේ කාර්‍ය් මණ්ඩලයට හෝ මෙහෙයුම්වලට කිසිඳු බලපෑමක් එල්ල නොවූ බවයි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්