බෙනී ගැන්ට්ස් ඊශ්‍රායල යුධ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි
මෙම ඉල්ලා අස්වීම අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ගාසා තීරයේ යුධ සැලසුම් පිළිබඳ ගැඹුරු බෙදීම්වල සලකුණක් ලෙස හැඳින්විය හැකියි.
ඊශ්‍රායල කැබිනට් අමාත්‍ය බෙනී ගැන්ට්ස් මෙලෙස හදිසියේ ඉවත් ව තිබෙනවා.
ටෙල් අවිව් හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර් තිබුණා.
ඔහු ඉල්ලා අස්වන බව ප්‍රකාශ වීමත් සමග අන්ත දක්ෂිනාංශික ජාතික ආරක්ෂක අමාත්‍ය ඉතමාර් බෙන්ග්විර් කැබිනට් මණ්ඩලයට එක්වීමට අවස්ථාව ඉල්ලා තිබෙනවා.
ගාසා තීරයේ හමාස් පාලනය අවසන් කිරීම හා සිවිල් පරිපාලනයක් පිහිටුවීම ඇතුළු උපායමාර්ගික කරුණු හයක් ඉටු කර ගන්නේ කෙසේද යන්න ඉල්ලා අස්වූ ගැන්ට්ස් ප්‍රකාශ කර තිබුණා.
එහෙත් ඊශ්‍රායල අගමැතිවරයා ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වා තිබුනේ නැහැ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්