ජෝ බයිඩන් සෙලෙන්ස්කිගෙන් සමාව ඉල්ලයි
රුසියාවට එරෙහි යුද්ධයේදී ඇමෙරිකා මුදල් යුක්රේනයට යැවීමේ දී සිදුවූ ප්‍රමාදය ගැන ඇමෙරිකානු නායකයා මෙසේ සමාව අයැද තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමරිකා ජාතික ආරක්ෂක අරමුදල් පනතේ කොටසක් ලෙස ධවල මන්දිරය යුක්රේනය සඳහා ඩොලර් බිලියන 61ක් ඉල්ලා සිටි අතර එය අප්‍රේල් අග වන තුරු කොංග්‍රසය විසින් අනුමත කළේ නැහැ.
යුක්රේනය චෝදනා කර ඇත්තේ ඇමරිකාවේ අරමුදල් ප්‍රමාද වීම නිසා යුධ පිටියේ පරාජයන් වැලකට එය හේතු වූ බවයි.
කෙසේ වෙතත් යුක්රේනය අත් නොහරින බවට ඇමරිකා ජනාධිපතිවරයා එහිදී සහතික වී තිබෙනවා.
ප්‍රංශයේ දී නායක දෙපළ මුණ ගැසුණු අතර එහිදී මෙම සාකච්චා පැවැත්වුණා.
මේ අතර ඇමරිකාව තවත් ඩොලර් මිලියන 225 ක මිලිටරි ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දෙන බව නිවේදනය කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්