එවරස්ට් කන්දේ හා හිමාලයේ කසල ඉවත් කරයි
මෙම වසර තුළ දී ඉවත් කළ කසල ටොන් 11ට මළසිරුරු 4ක් හා මිනිස් ඇටසැකිල්ලක් ද අයත් බවයි නේපාල හමුදාව සඳහන් කරන්නේ.
එවරස්ට් කන්ද ඇතුලු හිමාල කදු තරණය කිරීමට පැමිණෙන සංචාරකයින් ඉවතලන අපද්‍රව්‍යයයි මෙලෙස ඉවත් කර ඇත්තේ.
ඒ සඳහා නේපාල හමුදාව දින 55ක කාලයක් ගතවී තිබෙනවා.
කෙසේ වුවද මිනිසුන් ඉවතලු අපද්‍රව්‍ය ටොන් 50කට අධික සංඛ්‍යාවක් හා මළසිරුරු 200කට අධික සංඛ්‍යාවක් තවදුරටත් එවරස්ට් කන්ද හා අවට ප්‍රදේශයේ ඇති බවට ගණන් බලා තිබෙනවා.
වසරක් පාසා නේපාල හමුදාව මෙලෙස අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදුකරන අතර ඔවුන් මේ වන විට කසල ටොන් 119ක් , මළසිරුරු 14ක් හා ඇටසැකිලි කිහිපයක් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්