චීනයේදී මුදල් ගෙවීමේ පහසුකම් පුළුල් කෙරේ
මේ යටතේ, උමං දුම්රිය ස්ථාන, කෞතුකාගාර, සාප්පු සංකීර්ණ යනාදී විවිධ ස්ථානවල දී අදාළ පහසුකම් සපයා ඇති බවයි වාර්තා වන්නේ.
විදේශ කාඩ්පත් ඔස්සේ ඍජුව ගෙවීම් කිරීම ද ඊට ඇතුළත් .
එමෙන්ම, ජාත්‍යන්තරයේ ප්‍රධාන ණය කාඩ්පත් සංවිධාන 5ක් ද චීනය තුළ මුදල් ගෙවීමේ කටයුතු විවෘත කර තිබෙනවා.
සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය අප්‍රේල් මාසයේ POS යන්ත්‍ර ඔස්සේ විදේශ කාඩ්පත්වලින් මුදල් ගෙවීම් කළ වාර ගණන හා එහි සමස්ත වටිනාකම පෙබරවාරි මාසයට වඩා 50%කින් වර්ධනය වී තිබෙනවා.
එමෙන්ම චීනයට පැමිණ සිටි විදේශකයින් ලක්ෂ 20කට අධික පිරිසක් සිය ජංගම දුරකථනයෙන් මුදල් ගෙවීම් සිදු කළ වාර ගණන හා අගය පෙබරවාරි මාසය හා සැසඳීමේදී 80%කට වැඩි වර්ධනයක් පෙන්නුම් කිරීම ද විශේෂත්වයක් බවයි විදෙස් වාර්තා සදහන් කලේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්