ජනපති පුටින්ගෙන් අනතුරු ඇගවීමක්
තම රටේ ස්වෛරීත්වයට හෝ තම භූමියට තර්ජනයක් එල්ල වුවහොත් න්‍යෂ්ටික අවි භාවිත කිරීම ප්‍රතික්ෂේප නොකරන බවයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවා තිබෙන්නේ.
2022 වසරේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ප්‍රථම වතාවට රොයිටර් හා ඇසෝසියේටඩ් ප්‍රෙස් ඇතුළු ජාත්‍යන්තර ප්රවෘත්ති ඒජන්සිවල නියෝජිතයන් මුණ ගැසුනා.
රුසියානු භූමිය තුළ ප්‍රහාර දියත් කිරීමට යුක්රේනය දරන උත්සාහයට සහාය දෙන රටවලට ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳවද ඔහු පැහැදිලි කළා.
එමෙන්ම ඉදිරි යුධ ක්‍රියාමාර්ග පිළිබඳවද ජනපති පුටින් මෙහිදී අදහස් පල කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්