ඉන්දියාවේ 50කට වැඩිය පිරිසක් ජීවිතක්ෂයට
උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් පමණක් මරණ 33ක් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.
ඒ අතරට මැතිවරණ රාජකාරිවල නිරත වූ නිලධාරීන් රැසක් ද අයත් වනවා.
එමෙන්ම ඔඩීසා ප්‍රාන්තයේ අධික උෂ්ණත්වය හේතුවෙන් සිදුවූ මරණ 20ක් වාර්තා වන බවද සදහන්.
මැතිවරණ රාජකාරිවල නිරතව සිටියදී ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙකු සඳහා ඉන්දීය රුපියල් මිලියන 1.5ක මුදලක් වන්දි ලෙස ලබාදීමට ද තීරණය කර තිබෙනවා.
එමෙන්ම මාර්තු මස පළමුවන දින සිට මැයි මස 30 වන දින දක්වා හෘදයාබාද හේතුවෙන් පුද්ගලයින් 56 දෙනෙකු මියගොස් ඇති අතර හෘදයාබාද රෝගීන් 24,849 දෙනෙකු රෝහල් ගතවී ඇති බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්