ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ
සති 6ක් පුරා පැවති ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය, අදියර 7ක් යටතේ පැවැත්වුණා.
ඡන්ද දායකයින් බිලියනක් පමණ ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී තිබුණා.
ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 543ක් තිබෙන අතර, ඉන් ආසන 272ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ජයගන්නා පක්ෂය හෝ සන්ධානය මැතිවරණයේ ජයග්‍රාහකයින් ලෙස සැලකෙනවා.
විචාරකයින් පවසන්නේ, වර්තමාන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය තෙවැනි ධුර කාලය සඳහා මෙම මැතිවරණය ජය ගනු ඇති බවයි.
මේ අතර, මෙතෙක් නිකුත් කර ඇතැයි පැවසෙන නිල නොවන ප්‍රතිඵල අනුව අග්‍රාමාත්‍යවරයාගේ සන්ධානය ආසන 209ක් හිමිකර ගෙන ඇති අතර, රාහුල් ගාන්ධිගේ සන්ධානය 144ක් හිමිකර ගෙන තිබෙනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්