චීනයේ Chang’e 6 සඳේ අඳුරු කලාපයට ගොඩබස්වයි
Chang’e 6 යනුවෙන් නම් කළ මෙම රොබෝ යානය ගොඩබා ඇත්තේ සඳේ අඳුරු කලාපයට බව සඳහන්.
සඳේ අඳුරු කලාපය ලෙස හඳුන්වන්නේ සෑමවිටම පෘථිවියට පිටුපා ඇති අඳුරු කොටසයි.
චන්ද්‍රයාගේ පස් සහ පාෂාණ සාම්පල එකතු කිරීම සඳහා මෙතෙක් අඩුවෙන් ගවේෂණය කළ කලාපයක් වෙත මෙම ගොඩබැසීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරනේ.
මෙම යානය චීන සඳ දෙවඟනකගේ නමින් නම් කර ඇති Chang’e සඳ ගවේෂණ වැඩසටහනේ හයවන මෙහෙයුමයි.
චීනයේ මෙම මෙහෙයුම සාර්ථක වුණොත්, සඳෙන් පස් සාම්පල පෘථිවියට ගෙන්වා ගන්නා තෙවැනි රට බවට චීනය පත්වනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්