උතුරු ගාසා නගරයේ පැවති ප්‍රහාරය අවසන්
ප්‍රහාර දියත් කළ අතරවාරයේ සිවිල් වැසියන් දස දහස් ගණනක් එම ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වසරේ ඉතිරි කාලයේදීත් සඳහා යුද්ධය පැවතිය හැකි බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රධාන සහායකයෙක් පවසා තිබෙනවා.
මේ අතර, ආක්රමණශීලීත්වය, ඝාතනය, වටලෑම, කුසගින්න සහ ජනතාව සමූලඝාතනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා නොකරන බව හමාස් සංවිධානය ප්‍රකාශ කිරීමෙන් පසු නැවත වරක් සටන් විරාම සාකච්ඡා පැවැත්වීමේ අපේක්ෂාව බිඳවැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්