චීනය සහ අරාබිය අතර ‘පංච සහයෝගිතා ක්‍රමවේදයක්’
අරාබි රටවල් සමඟ එක්ව අන්‍යෝන්‍ය සහයෝගය යටතේ චීන-අරාබි රාජ්‍ය සම්බන්ධතාව ලෝක සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමේ ආදර්ශයක් ලෙසට සංවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාවක් බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළා.
පොදු ඉරණමක් සහිත චීන-අරාබි රටවල ප්‍රජාවේ සංවර්ධනය කඩිනම් කිරීමට අරාබි රාජ්‍යයන් සමඟ ‘පංච සහයෝගිතා ක්‍රමවේදයක්’ ගොඩනැගීමට චීනය සූදානම් වන බව ද එහිදී සඳහන් වුණා.
එමෙන්ම දෙවැනි චීන අරාබි රාජ්‍ය ප්‍රධානීන්ගේ සමුළුව 2026 වසරේ චීනයේ පැවැත්වීමට නියමිතයි.
පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කිරීමට චීනයේ ස්ථිර සහාය හිමි වන බවත් පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගැනීමට අනුබල දෙමින් ජාත්‍යන්තර සාම සාකච්ඡා පැවැත්වීමට චීනය සූදානම් බව එහිදී චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්