රේමාල් සුළි කුණාටුවෙන් 16 දෙනෙකු ජීවිතක්ෂයට
පැයට කිලෝමීටර 110ක පමණ ප්රබලත්වයෙන් යුතු සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ හා බංග්ලාදේශයේ දකුණු දිග ප්රදේශයන්ට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.
සුළි කුණාටුවත් සමග ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පහත් බිමි රැසක් ජලයෙන් යටව ඇති අතර ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.
දෙරටේම මිලියනයකට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
සුළි කුණාටුවේ බලපෑම ඇතිවන ප්ර දේශයන්ගෙන් මිලියන 8.4ක පිරිසක් ඉවත් කර ඇති අතර ඊට කුඩා දරුවන් මිලියන 3.6ක පිරිසක් ද ඇතුළත්.
Related News
ප්රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්