පැපුවා නිව්ගිනියාවේ දහස් ගණනක් අතුරුදන්
ජාතික ආපදා මධ්‍යස්ථානයේ වැඩබලන අධ්යක්ෂවරයා ලිපියක් නිකුත් කරමින් කියා සිටියේ ඇති වූ ව්‍යසනයෙන් 2,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, සමහර ස්ථානවල මීටර් 10 ගැඹුරට සුන්බුන් සහ ප්‍රමාණවත් උපකරණ නොමැතිකම හේතුවෙන් ගලවා ගැනීමේ ප්රයත්නයන්ට බාධා එල්ල වී ඇති බව සඳහන්.
එහිදී විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තුවාල ලැබූ සංඛ්‍යාව තහවුරු කිරීම දුෂ්කර වී ඇති අතර නිශ්චිත නිගමනයන් නිකුත් කිරීම අසීරු බවයි.
මේ වන විට මළ සිරුරු ගොඩ ගැනීම ආරම්භ කර ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව 670 ක් ලෙස සඳහන් කරනවා.
පැපුවා නිව්ගිනියාවේ කඳුකර ප්‍රදේශයක් කඩා වැටීමෙන් එංගා පළාතේ ජනාකීර්ණ ගම්මානයක් විනාශ වූ අතර හානිය කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක් දක්වා විහිදී ඇති බව සඳහන්.
ආපදාවට පෙර එම ප්‍රදේශයේ පුද්ගලයන් 3800ක් පමණ වාසය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්