තායිවානයේ නව ජනාධිපතිවරයා දිවුරුම් දෙයි
චීන විරෝධි කඳවුර නියෝජනය කරන ඔහු ලක්ෂ 50කට අධික ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් පළමු තායිවාන ජනාධිපතිවරයා ලෙසයි සැලකෙන්නේ.
චීනයේ දීර්ඝ කාලීන පවතින ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පාලනයක් ස්ථාපිත කිරීමට ඔහු විටින් විට සටන් කර තිබෙනවා.
ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ලායි චින් වයස අවුරුදු 64ක පුද්ගලයෙක්.
තායිවානයේ ඉදිරියටත් සාමය සහ ප්‍රජාත්නත්‍රවාදය ස්ථාපිත කිරීමට තමා කටයුතු කරන බවයි දිවුරුම් දෙමින් කියා සිටියේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්