III වන චාල්ස් රජුගේ ප්‍රථම නිල ප්‍රතිමූර්තිය එළිදක්වයි
එම චිත්‍රය මගින් ඔහුගේ රුචිකත්වයන් පිළිබඳව බොහෝ දේ හෙළි කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව කැපී පෙනෙන ලෙස නැවුම් සහ නවමු ලෙසින් රාජාභිෂේකයේ පළමු සංවත්සරය සනිටුහන් කිරීම සඳහා, III චාල්ස් රජුගේ පරිසර සංවේදී හදවත නිරූපණ කරමින් සංකේතාත්මකව මෙය නිර්මාණය කර තිබෙනවා.
රාජාභිෂේකයෙන් පසු එළිදක්වන රජුගේ ප්‍රථම නිල ප්‍රතිමූර්තිය තුළ පරිසරය හා ඇති ඔහුගේ බැඳීම සංකේතවත් කරන මෙම චිත්‍රය ඔහුගේ පාලන කාලය පුරාවටම රාජකීය චිත්‍රාගාරයේ ප්‍රමුඛ පෙළේ චිත්‍රයක් ලෙස පවතිනු ඇති.
මෙය බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පී ජොනතන් යයෝගේ නිර්මාණයක්.
ඔහු මීට පෙර රජුගේ පියා, දිවංගත එඩින්බරෝ ආදිපාදවරයා වූ පිලිප් කුමරු සහ චාල්ස්ගේ බිරිඳ කැමිලා රැජින පින්තාරු කර තිබෙනවා.
මෙම චිත්‍රයේ III චාල්ස් රජුගේ දකුණු උරහිස ඉහළින් චිත්‍රයට නගා ඇති සමනලයා ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්