ස්ලෝවැකියාවේ අග්‍රාමාත්‍යවරයාට වෙඩි ප්‍රහාරයක්
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහල්ගතකර ඇති බවයි.
කැබිනට් රැස්වීමකින් පසුව මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව අගමැති ෆිකෝගේ උදරයට, පාදයකට සහ අතකට වෙඩි වැදී ඇති බව සදහන්.
සිද්ධියෙන් තුවාල ලැබූ ස්ලෝවැකියා අගමැතිවරයාගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.
ප්‍රහාරයෙන් සුළු වේලාවකට පසු සැකකරු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර 71 හැවිරිදි වියේ පසුවන ඔහු මධ්‍යම ස්ලෝවැකියාවේ ගම්බද ප්‍රදේශයක පදිංචිකරුවෙකු බව ද විදෙස් වාර්තාවල සඳහන්.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්