නව ආරක්ෂක අමාත්‍යවරයෙක්
ඒ අනුව ඇන්ඩ්‍රේ බෙලූසොව් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඔහු එරට උප අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා.
එමෙන්ම රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා ලෙස සර්ජි ෂෝයිගු පත් කිරීමට ද පුටින් පියවර ගෙන ඇති බව සඳහන්.
68 හැවිරිදි වියේ පසුවන සර්ජි ෂෝයිගු 2012 වසරේ සිට රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්