ඇෆ්ගනිස්ථානයේ ගංවතුරින් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට
බග්ලාන් පළාතේ දිස්ත්‍රික්ක පහකට අධික වර්ෂාපතනයක් ලැබීමෙන් පසු පුද්ගලයන් කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය සති කිහිපය තුළ රට අසාමාන්‍ය ලෙස අධික වර්ෂාපතනයකට මුහුණ දුන් අතර, අප්‍රේල් මැද සිට ගංවතුර හේතුවෙන් මිනිසුන් ගණනාවක් අවතැන්ව ඇති බව සඳහන්.
ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්දුල් මතීන් කානි පවසා ඇත්තේ බොහෝ මරණ වාර්තා වී ඇත්තේ බග්ලාන් පළාතේ බෝර්කා දිස්ත්‍රික්කයෙන් බවයි.
එමෙන්ම 200කට වැඩි පිරිසක් එහි නිවෙස් තුළ සිරවී සිටිනවා.
නිවාස අහිමි වූ ඇතැම් පවුල් සඳහා කූඩාරම්, බ්ලැන්කට් සහ ආහාර ලබාදීමටත් කටයුතු කර තිබෙනවා.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කාබුල් සහ උතුරු ඇෆ්ගනිස්ථානය සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගය වසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්