අමෙරිකාව ඊශ්‍රායලයට බෝම්බ ප්‍රවාහනය කිරීම නවතයි
ඒ දකුණු ගාසා තීරයේ රෆාහි භූමි මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවට අමෙරිකාවේ කනස්සල්ල ප්‍රකාශ කරමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය සතියේ බෝම්බ 1,800ක් හා බෝම්බ 1,700ක් දෙවරකට නැව්ගත කිරීමට තිබූ බව අමෙරිකාව සඳහන් කර තිබෙනවා.
Rafah හි සිවිල් වැසියන්ගේ මානුෂීය අවශ්‍යතා පිළිබඳ එක්සත් ජනපදයේ ඉල්ලීම්වලට ඊශ්‍රායලය එකඟ වී නොමැති බවයි වාර්තා වන්නේ.
අමෙරිකාවේ ස්ථාවරය වී ඇත්තේ ඊශ්‍රායලය රෆාහි ප්‍රධාන භූමි මෙහෙයුමක් දියත් නොකළ යුතු බවයි
එම ප්‍රදේශය තුළ මිලියනයකට අධික ජනතාවක් යාමට වෙනත් තැනක් නොමැතිව නවාතැන් ගෙන ඇති බවයි අමෙරිකාව සඳහන් කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්