රෆාහි ප්‍රදේශවලින් පිටවන ලෙස නියෝග
එමෙන්ම මාස හතක යුද්ධයෙන් පසු ඊශ්‍රායලය පවසන්නේ හමාස් පරාජය කිරීමට රෆා ගත යුතු බවටයි.
කෙසේ වෙතත් මිලියනයකට අධික පලස්තීනුවන් නවාතැන් ගෙන සිටින නගරයට ප්‍රහාරයක් එල්ල කිරීම ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගෙන දිය හැකි බවට එක්සත් ජාතීන් සහ එක්සත් ජනපදය අනතුරු අඟවා තිබෙනවා.
හමාස් සටන්කාමීන් විසින් එම ප්‍රදේශයෙන් දියත් කරන ලද රොකට් ප්‍රහාරවලින් පසුව ගාසා තීරයට මානුෂීය ආධාර සඳහා ප්‍රධාන පිවිසුම් ස්ථානය වන Kerem Shalom දේශසීමා හරස් මාර්ගයේදී ඊශ්‍රායල සොල්දාදුවන් හතර දෙනෙකු මරා දැමීමෙන් පසුව, රෆාහි ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 19 දෙනෙකු එක රැයකින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්