එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් රැස්වීමක්
ඒ, ඇල්ජීරියාව විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුවයි.
මෙම සතියේ දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර එය බොහෝ දුරට ලබන 7 වනදා සිදුවනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගාසා තීරයේ නසාර් සහ අල්-ෂිෆා රෝහල් විනාශ කිරීම සහ ඊශ්‍රායල වැටලීම්වලින් පසු එම ස්ථානවල ඇති සමූහ මිනීවලවල් හමුවී තිබුණා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් විසින් ඉල්ලීමක් ද සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්