එක්සත් ජනපදයෙන් ඊශ්‍රායල හමුදාවට චෝදනා
එහෙත් ඔවුන්ට දිගටම එක්සත් ජනපද හමුදා සහාය ලැබෙන බව සඳහන්.
රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක වේදන්ට් පටෙල් පැවසුවේ ආරක්ෂක හමුදා ඒකක පහක් බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ බවයි.
එම හමුදා ඒකක පහෙන් හතරක් මෙම උල්ලංඝනයන් ඵලදායී ලෙස සමනය කර ඇති බවත් හවුල්කරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ එය බවද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක වේදන්ට් පටෙල් සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉතිරි ඒකකය සඳහා ඊශ්‍රායල රජය සමඟ උපදේශන සහ සම්බන්ධවීම් දිගටම සිදුකරගෙන යන බවද ඔහු මෙහිදී කියා සිටියා.
මෙහිදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී වධහිංසා පැමිණවීම, නීති විරෝධී ඝාතනය, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සහ ස්ත්‍රී දූෂණය එවැනි ආකාරයේ උල්ලංඝනයන් ලෙස සලකන බව එක්සත් ජනපද රජය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්