ශ්‍රී ලංකා - ඉන්දියා අවසාන එක්දින තරඟය අද
තරඟය කොළඹ, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා-රාත්‍රී තරඟයක් ලෙස සවස 2.30ට ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජයගතහොත් වසර ගණනාවකට පසු ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් එක්දින තරඟාවලියක් ජය ගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමි වනවා.
තරඟාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට මෙම තරඟයේ ජය ඉන්දීය කණ්ඩායමට ද වැදගත් වනවා.
තරඟාවලියේ පළමු තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර දෙවන තරඟය ලකුණු 32කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 1-0ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්